තාත්තා වයසට ගිහිල්ලා දැන් ෙහාදටම අමාරුයි.දුවට හිතුනා තාත්ත ෙග අවසාන කටයුතු ෙහාදට කරන්න.ඒක නිසා ෙකාළඔ ප්රදාන මල් ශාලා කීහිපයකින්ම් අවසාන කටයුතු කරන්න යන වියදම් ෙසායා බැලුවා.හැම මල් ශාලා හිමිෙයක්ම අහන්ෙන මලසිරුර තිෙයන්ෙන ෙකාෙහද කියල.
දීපං ෙකා උත්තර
ෙම් සමාජ ක්රම ෙය් වරදක්ද
නැතිනම් දුව ෙග් ගුණ යහපත් කමද කියල මට නම් හිතා ගන්න බෑ.
2 comments:
මිය යන්නත් කළින් වළ දාන්න හදනවා කියලා දුව ගියාට පස්සෙ මල්ශාලා අය ඔලොක්කුවට කතා වෙන්නැති!!!
කතාව දුරකථන ෙයන්.දුවට තමයි උත්තර නැති වුෙන්...
Post a Comment