Tuesday, September 11, 2018


කෑමක් රස වෙන්න

 ඇඔුල් රස,

තිත්ත රස,

ලුණු රස,

වගේ රස ගොඩක් එකතු වෙන්න ඕන.

ඒ වගේම

 ප්‍රශ්ණ තියෙන තරමටත්,

ඒවාට

විසදුම් සොයා ගත්ත තරමටත්,

 ජීවිතේ රස තියෙන්නේ.

ඒ නිසා

කල කි‍ෙරන්න එපා.

ජය ලබන්න හිතන්න

සුබ පැතුම්.......

Wednesday, April 18, 2018

අපි සියලු දෙන හට
හොදම
කළ යුතුය...
එහෙත්..
එය කළ යුතු අය
දැන ඇදින
නොකලොත් විපත
අප
පසු පසමය
ලොව දිවි ගෙවිය යුත්තේ
සිතුවිල්ලෙනි........

Sunday, October 29, 2017



how to choose best panties for your trouser, skirt, plazzo, saree, yoga pant
 


How to Pair 12 types of panties with perfect Bottom Wear : Infographics

Saturday, December 31, 2011

2012 අලුත් අවුරුද්ද

උදාවන 2012 අලුත් අවුරුද්ද  ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

Thursday, October 27, 2011

වාසනාව

පාරේ ගිය
අන්ධයකුගේ
අතින් අල්ලා ගත්
මිනිසෙකු
අන්ධයා ඉදිරියට
ගෙනයන විට...
අන්ධයා ඇසින්
දුටු දේ ලෙස

මිනිසාට කියන තොරතුරු
සිනාමුසුව අසා සිටින
ඔහු ගැන
අන්ධයා සිතනුයේ....
මෝඩයකු තම 
අත අල්ලාගෙන
යන බවයි.
අන්ධයා ඔහුගේ
අත ගසා දමා
නතරවන විට,
ඔහුගේ 
අත අල්ලා ගන්නා 
අය
අන්ධයා ගෙන යනුයේ.....
කොයි බට දැයි
අන්ධයා නොදනී.
අන්ධයා ගේ අත ගන්නා
සියලු දෙනා
මනුෂයන්ද,
යක්ෂයන්ද,
යන්න රදා පවතිනුයේ....
අන්ධයාගේ
වාසනාව මතයි....... 

Sunday, October 23, 2011

අන්ධයා

අන්ධයාගේ අතින් අල්ලාගත්
මම සෙමින් සෙමින් ඉදිරියට ගියෙමි.
ඇසින් දුටුවා සේ
ඇය තෙපලන වදන්
බොරු බව මා හොදින් දැන සිටියත්
නිහඩව ඉදිරියට යන්නේ
ඇය සතුටු කිරීමටය....
එහෙත් ඇය සිතනුයේ
මා රැවටුන බවක් විය යුතුය.......
දරුව ඔබගේ දෑස වැසී ඇති
අදුරු පටලය
ඉවත් කෙරුමට මට
හෙට දිනයේ
හෝ ඉඩ ලැාබනු ඇති
එය මගේ
පැතුමයි..........

දිවි ගෙවිය යුත්තේ....

අපි සියලු දෙන හට
හොදම
කළ යුතුය...
එහෙත්..
එය කළ යුතු අය
දැන ඇදින
නොකලොත් විපත
අප
පසු පසමය
ලොව දිවි ගෙවිය යුත්තේ
සිතුවිල්ලෙනි........