Friday, February 4, 2011

තාත්තට සැලකීම

තාත්තා වයසට ගිහිල්ලා දැන් ෙහාදටම අමාරුයි.දුවට හිතුනා තාත්ත ෙග අවසාන කටයුතු ෙහාදට කරන්න.ඒක නිසා ෙකාළඔ ප්‍රදාන මල් ශාලා කීහිපයකින්ම් අවසාන කටයුතු කරන්න යන වියදම් ෙසායා බැලුවා.හැම මල් ශාලා හිමිෙයක්ම අහන්ෙන මලසිරුර තිෙයන්ෙන ෙකාෙහද කියල.

දීපං ෙකා උත්තර

ෙම් සමාජ ක්‍රම ෙය් වරදක්ද

නැතිනම් දුව ෙග් ගුණ යහපත් කමද කියල මට නම් හිතා ගන්න බෑ.

Friday, January 28, 2011

2012 ලෝක විනාශය

ලෝක විනාශයක් ගැන කතා කරන අපි සියලුදේ අනිතත්‍ය බව පිලි ගන්නවා.
ඇයි ලෝක විනාශය කිවිවම බය
වාණිජ ලෝකයක් සොයාගෙන ගියා.
සියලුදේ වෙනස්කරන්න පුදුවන් කිව්වා.
මුදල් තන්හාව වැඩිවුනා.
ආශාවන් වැඩි වුනා.


ඒත් මරණය වෙනස් කරන්න බැරි වුනා.
ඒකට බය වුනා.

දැන්වත් ටිකක් හිතන්න.
සියලුදේ වෙනස් කරන්න බෑ
ලෝක නියාම වෙනස් කරන්න බෑ.
ඔබ කළ වැරදි ඔබ පසු පසමයි.
ලොව ජය ගන්න සත්‍ය තේරුම් ගනිමු.
වෛයිර කිරීම නවතමු.
සියදු දේට මුහුණ දෙමු.






Thursday, January 20, 2011

ඇත්ත සහ බොරුව

බොරැව ඉක්මනින් ප්‍රචාරය වෙනවා.
ඇත්ත ප්‍රචාරය‍ ෙවන්න වෙලා යනවා.
බොරැව ඉක්මනින් හෙලි වෙනවා.
ඇත්ත හෙලි වෙන්න කල් යනවා.
 මේක තමයි ඇත්ත.
පිලිගන්නවාද?